Join #Harsha4Colombo – Harsha De Silva
  • en
  • si
  • ta
  • එක් වෙමු. කොළඹට​
    ශ්‍රී ලංකාව වෙනුවෙන්.

    ශ්‍රී ලංකාවේ දූෂිත, ආත්මාර්ථකාමී දේශපාලනඥයන් ඉවත් කිරීමේ අපගේ සටනට මා සමග සිටින​ තවත් දහස් ගණනක් හා එක්වන්න. අපට සාර්ථක විය හැක්කේ සහයෝගයෙන් පමණි.

     

     

    ඔබේ විස්තර මෙහි සඳහන් කරන්න​, අපගේ ස්වේච්ඡා සේවකයන් ඔබ හා සම්බන්ධ වනු ඇත







    I agree to be contacted by Harsha de Silva’s campaign.

    හර්ෂගේ කතාව

    පියෙක්. සැමියෙක්. පුරවැසියෙක්

    ශ්‍රී ලංකාවේ දූෂිත හා ස්වයං සේවා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට, දරිද්‍රතාවයට, අසමානතාවයට හා හඩක් නැගිය නොහැක්කන් වෙනුවෙන් කතා කිරීමේ සටන දිගටම කරගෙන යන්නෙමි. මම මීට වසර 9 කට පෙර දේශපාලනයට සම්බන්ධ වූ අතර, ශ්‍රී ලාංකිකයන්ට ලැබිය යුතු යහපත් ජීවිත ගත කිරීමට හැකි උපරිමය කිරීමට පොරොන්දු වෙමි. මේ මගේ කතාව.

    ජයග්‍රහණ

    එක්වන්න!